ක්‍රිඩා හා යෞවන කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මැතිතුමන් 2022.11.05 වන දින නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්තානයේ සිදු කරනලද නිරීක්ෂණ චාරිකාව අතරතුර…
ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම්, නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රසංග උදයකාන්ත මහතාගේ සංකල්පයක් අනුව 2022.11.16 වන දින චන්ද්‍රිකාවැව පරිශ්‍රය පවිත්‍ර කිරීමේ ප්‍රජා සත්කාරක හා පාරිසරික හිතකාමී වැඩසටහන